ඕස්ට්‍රේලියානු ලියන්, ශ්‍රී ලංකාව පරදයි

Friday, 25 March 2016 - 7:49

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟය කඩුළු 09 කින් ජයග්‍රහණය කිරීමට  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

නවදිල්ලි නුවර පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 123 ක් ලබාගත්තා.

ඊට පිළිතුරු ලෙස  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 04 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 125 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More