පකිස්ථානයට වැදගත් තරගයක්

Friday, 25 March 2016 - 12:41

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

මොහාලි හිදී  ඕස්ට්‍රේලියාව සමග අද (25) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම පාකිස්ථාන පිලට තරගාවලියේ තවදුරටත් රැදී සිටීම සදහා අවස්ථාවක්

එමෙන්ම, එම තරගයෙන් ජය ගත්තද  ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමග පැවැත්වෙන තරගයෙන්  ඕස්ට්‍රේලියාව ජය ගැනීම ද පාකිස්ථාන පිලට ඉදිරියට යාමට අවශ්‍ය වනවා.

අද නාග්පූර්හිදී දෙවන තරගය පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප්‍රිකාව අතරයි. එම තරගයෙන් ජයග්‍රහණය කළහොත් බටහිර ඉන්දීය කොදෙව්පිලට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබිය හැකියි.

මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගය හෙට දිල්ලියේ ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. එම තරගය මෙන්ම, ලබන සදුදා දකුණු අප්‍රිකාව සමඟ එම ක්‍රීඩාංගනයේදීම පැවැත්වෙන තරඟය ද ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට අවස්ථාවක්.


ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More