පිටිය මැදදී ජය සැමරූ ගේල් බ්‍රාවෝ නර්තනය

Saturday, 26 March 2016 - 6:31

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%96+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9D+%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් දකුණු අප්‍රිකාව පරාජය කළ කොදෙව්වන් පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුළු 3න් ජය හිමි කරගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් පිතිකරුවන් කඩුලු 7ක් දැවී පන්දු වාර 19යි පන්දු 4දී ලකුණු 123ක් ලබාගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

මෙවර ලෝක කුසලනයේත් වැඩි අවධානයක් යොමු කරගත් කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ගේල් විසින් පිතිකරුවෙකු ලෙස මෙම තරඟයේ අසාර්ථක වුවද පන්දු යැවීමේදී කඩුලු 2ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් ඔහු කඩුල්ලක් ලබා ගත් පසු දැක්වූ අපූරු රංගනය කෙරෙහි කාගේත් අවධානය යොමු වුනා.








හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More