අපිට ගොඩ යන්න කලක් යාවි

Saturday, 26 March 2016 - 13:31

%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%92
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු ප්‍රවීනයන්ගේ නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකා පිළට නැවතත් ප්‍රබල කණ්ඩායමක් බවට පත්වීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇති බව වේග පන්දු යවන ක්‍රීඩක තිසර පෙරේරා පවසනවා.

එය තම පෞද්ගලික අදහසක් බවයි තිසර පෙරේරා නවදිල්ලියේදී ප්‍රකාශ කර ඇත්තේ.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟය නවදිල්ලියේදී අද පැවැත්වෙනවා.

මෙම තරඟයෙන් ජයගතහොත් එංගලන්තයට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබිය හැකියි.

ශ්‍රී ලංකා පිළට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම තරඟය මෙන්ම දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟය ද ජය ගත යුතු වනවා.


ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More

පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More