එංගලන්තය අර්ධ අවසන් පුර්ව වටයට

Sunday, 27 March 2016 - 7:27

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
ලෝක කුසලාන 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ලකුණු 10 ක ජයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ සමත්වුනා.

තරගය පැවැත්වුනේ දිල්ලිහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක්  රැස් කලා.

ජොස් බට්ලර් නොදැවී වේගවත් ලකුණු 66 ක් රැස් කලේ පන්දු 37 කට මුහුණ දෙමින්.

ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුනා.

ජේසන් රෝයි 42 යි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 161 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් වේගවත් ලකුණු 73 ක් රැස් කලේ පන්දු 54 කින්.

ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුලත් වුනා. චාමර කපුගෙදර ලකුණු 30 යි.









බහරේනයේ සල්වා නසර්ට තරඟ තහනමක්
Saturday, 06 June 2020 - 20:12

පසුගිය ලෝක ශූරතා තරඟාවලියේ මීටර් 400 රන් පදක්කම දිනා ගත් බහරේනයේ... Read More

උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More

මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More