පැරදුනත් ජයගත් මැතිව්ස්ගේ අඟනා ඉනිම

Sunday, 27 March 2016 - 14:34

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%9F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8
ඊයේ පැවති ශ්‍රීලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ලෝක කුසලාන T 20 තරඟාවලියේ තීරණාත්මක තරඟයෙන් ශ්‍රිලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

නමුත් කණ්ඩායමේ සියලු පිතිකරුවන් අසාර්ථක වුවද නොසැලී ජයග්‍රහණය වෙනුවෙන් අවසන් මොහොත දක්වා එංගලන්තයට විශාල පීඩනයක් ගෙනදෙන්නට ශ්‍රීලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වූවා.

පන්දු 54 දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ඔහු රැස් කළ ලකුණු 73 දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ මහත් පැසසුමට ලක් ව්ව්ව් තිබෙනවා.

මේ වන විට T 20 තරඟ වලදී මැතිව්ස් ගේ දක්ෂතාවය තරඟ 62 දී ඉනිම 48ක් සමඟ ලවැඩිම ලකුණු ප්‍රමාණය 81ක්.

ඔහුගේ අගනා නායකත්ව ඉනිම සහ තරඟයේ සාරාංශය පහතින්.



මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More