මැතිව්ස්ගෙ නායකත්වය ලංකාවට අහිමි වෙයි

Monday, 28 March 2016 - 13:34

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සහභාගි වන තරඟය අද (28) දිල්ලියේදී පැවැත්වෙනවා.

මූලික වටයේ අවසන් තරඟය ලෙස පැවැත්වෙන මෙම තරඟයට පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන්නේ නැහැ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් අද තරඟයට නායකත්වය ලබාදෙනු ඇති.

එමෙන්ම ඇඟිල්ලේ ආබාධයට ලක්ව සිටින දුෂ්මන්ත චමීර ද අද තරඟයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට එක් කර තිබෙනවා.

අද තරඟය දෙපිලටම වැදගත් නොවන්නේ මේ වනවිට ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුස්සන් තෝරාගෙන අවසන් වී තිබීම හේතුවෙන්.


ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More

පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More