අවසන් තරඟයෙත් පිතිකරුවන් අසාර්ථකයි

Tuesday, 29 March 2016 - 7:04

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රීලංකාව සහභාගී වූ අවසාන තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 121ක් පමණයි.

මෙවර තරඟයේද ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් එක පෙලට දැවී යද්දී ප්‍රවීනත්වයේ වගකීම ගෙන ඩිල්ශාන් ලකුණු 36ක් ලබා ගැනීම කැපී පෙනුනා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී පන්දුවාර 17කදී ජය්ගරාහී ඉලක්කය පසුකර ගියා.

තරඟයේ වීරයා ෆැන්ගිසෝ.








ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More