ඉන්දියාව පැරදවු සතුටට කොදෙව්වන් නටපු නැටුම්

Friday, 01 April 2016 - 10:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඉන්දීය කණ්ඩායමට එරෙහි අවසන් පුර්ව තරගය ජයග්‍රහණයෙන් පසු එම ජයග්‍රහණය සැමරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ අපුරු නර්තනයන් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේදී මෙන්ම ආහාර ලබාගන්නා ස්ථානයේදීත් කොදෙව් ක්‍රීඩකයන් දැක්වු එම නර්තනයන්වලට විදෙස් මාධ්‍ය ලබාදී ඇත්තේ ඉහළ ප්‍රසිද්ධියක්.

එමෙන්ම තරගය අවසන් වී කොදෙව්වන් නතරවී සිටි හෝටලයට පැමිණීයේ ද අපුරු නර්තනයක් ඉදිරිපත් කරමින්.

පහතින් දැක්වෙන්නේ කොදෙව් ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමට ඔවුන්ටම ආවේණික වු ආකාරයෙන් නර්තනයේ නිරතවු ආකාරයයි.





විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More