පැරදුනු ඉන්දියාවට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාරය

Friday, 01 April 2016 - 11:37

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් යළිත් නොසන්සුන්කාරීව හැසිරී තිබෙනවා.

ඔවුන් ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියේම පුලුස්සා දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය මේවන විට අනාවරණ කර ඇත්තේ.

එලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ ඡායාරූප පුලුස්සා දමන ආකාරය මේවන විට විදෙස් මාධ්‍ය හෙළිකර තිබෙනවා.





කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More