අවසන් පූර්ව තරඟ පිටියේ කිසිවෙකු නොදුටු කොදෙව් කාන්තා රංගනය

Saturday, 02 April 2016 - 7:01

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ වැඩිම අවධානයක් යොමු වී ඇති කණ්ඩායම ලෙස කොදෙව් කණ්ඩායම නම් කලොත් එහි වරදක් නැති තරම්.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන අවසන් තරඟයේදී විශේෂ අවධානයක් යොමු වන්නේ කොදෙව් කාන්තා කණ්ඩායමද ලෝක කුසලාන අවසන්  මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීම හේතුවෙන්.

දෙවන අවසන් පුර්ව තරඟයේදී නවසීලන්තය පරාජය කළ කොදෙව් කාන්තාවෝ අවසන් තරනගයට සුදුසුකම් ලබා ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ කොදෙව් කාන්තාවන්ද පිරිමින් මෙන්ම ශක්තිමත් බවයි.

එම තරඟය වෙත දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමු වුයේ කොදෙව් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන්ද ජයග්‍රහණය අපූරු රංගනයකින් සැමරීම හේතුවෙන්.

එම අවසන් පූර්ව තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

එම තරඟයේ සම්පුර්ණ විශේෂ අවස්ථා දැක්වෙන වීඩියෝව පහතින්.










හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More