%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A9%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
Sunday, 03 April 2016 - 12:42
අද තරගය ගැන ඩැරන් සැමී සෙල්ෆි වීඩියෝවකින් කියපු කථාව
123

Shares
14,832

Views
එංගලන්තය සමග අද 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉදිරිපත් වන කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කිරීම අනිවාර්ය බව නායක ඩැරන් සැමී පවසනවා.

උදෑසන නින්දෙන් පිබිදුනු වහාම සිය අදහස් දක්වමින් ඔහු අන්තර්ජාලයට එක්කල වීඩියෝවකයි මේබව දැක්වෙන්නේ.

2012 වසරේ 20 යි 20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සමග තරග කල ආකාරයෙන් එංගලන්තය සමග ද තරග කරන බව ඔහු ප්‍රකාශකර තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE