විස්සයි විස්ස ලෝක කුසලානය කොදෙව්වන් රැගෙන යයි

Sunday, 03 April 2016 - 20:44

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A++%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
T 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය කඩුලු 4ක තියුණු ජයක් ලබා ලෝක කුසලානය දිනා ගැනීමට කොදෙව්වන් සමත් වුවා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 155ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව්වන් පන්දුවාර  18ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජය ලබා ගත්තා.

කොදෙව් ඉනිම කඩා වැටෙද්දී එක් පසෙක ආරක්ෂාකාරී පිතිහරඹයක යෙදෙමින් ජය කරා රැඟෙන ගිය සැමුවෙල් ලකුණු 85ක් රැස් කළා.

ඒ අනුව ලෝක කුසලාන දෙකක් කොදෙව්වන් හිමිකර ගත්තා.

අද සවස පැවති කාන්තා ලෝක කුසලාන අවසන් තරඟය කොදෙව් කාන්තා තරඟය ජය ගත්තා.

මෙවර ලෝක කුසලානයේ සැබෑම ශුරයන් කොදෙව්වන් බවට කුසලාන ද්විත්වයම දිනාගැනීම තුලින් ඔවුන් පෙන්වා දී තිබෙනවා.








Update : Sunday, April 3, 2016 10.40
------------------------------------

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 155ක් රැස් කළා.


එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More