%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
Monday, 04 April 2016 - 10:39
සැමුවෙල්ගෙන් ශේන් වෝන්ට කනේ පහරක්
118

Shares
14,219

Views
විස්සයි විස්ස ලෝක කිරුළේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වුණේ මාලන් සැමුවෙල්.

ඒ සතුටු මොහොතේ ඔහුගේ හිතේ තරහකුත් ඇතිවෙලා තිබුණා.

තරගයේ වීරයා සම්මානය අරගෙන ඒකට හේතුව විදිහට ඔහු කිව්වේ '' මේ කුසලානය ශේන් වෝන්ට කියලා."

2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තිබුණු විස්සයි විස්ස බිග් බෑෂ් තරගාවලියේදී ශේන් වෝන් මාලන් සැමුවෙල්ට අසභ්‍ය වචනවලින් බැනවදිනවා.

මේ එම වීඩියෝව...



එම වසරේ ඉඳන් ලැබෙන සෑම අවස්ථවකදීම ශේන් වෝන් මාලන් සැමුවෙල් විචේනයට ලක්කරනවා.

ඒ වගේම මෙවර විස්සයි විස්ස තරගාවලියේදීත් ශේන් වෝන් විස්තර විචාරය කරමින් සිටින අතරවාරයේදී ඔහු පවසන්නේ මාලන් සැමුවෙල් ඉතා දුර්වල ක්‍රීඩකයෙකු බවයි.

ඉවසීමෙන් සැනසීම ලැබෙනවා සේම තමන්ට විවේචන එල්ල කරන්නන්ට නිවැරදිව ක්‍රියාවෙන් පිළිතුරක් ලබාදුන් මාලන් සැමුවෙල් තමන් කවුරුන්ට යන වග ඊයේ ලෝකයට කියාපෑවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE