අෆ්රිඩි සමුගැනීම කල්දමයි

Monday, 04 April 2016 - 12:36

%E0%B6%85%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමත් සමග ෂහිඩ් අෆ්රිඩි  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළා.

නමුත් අෆ්රිඩි එම තීරණය වෙනස් කරගෙන තිබෙනවා.

ඒ නායකත්වයෙන් පමණක් ඉවත් වෙමින්.

අෆ්රිඩි මෙසේ තීරණය වෙනස් කරගෙන තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් නොවන ලෙස නෑදෑ හිතමිතුරන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ.



උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More

මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More