අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව ආඩම්බර වෙයි

Monday, 04 April 2016 - 17:20

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොදෙව් එංගලන්ත ලෝක කුසලාන T 20 අවසාන මහා තරඟය නැරඹුවේ නැති ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලියෙක් නොමැති තරම්.

විවිධ දෑ හේතුකරගෙන මෙසේ තරඟය නැරඹුවත් ලාංකිකකයෙක් විදියට ගොඩක් ආඩම්බර විය හැකි දෙයක් ඊයේ තරඟයේදී සිදු වූවා.

ඊයේ තරඟයේ කොදෙව් කණ්ඩායම ඉතා අර්බුදයකට ලක් වූ අවස්ථාවේ නොසැලී පිතිකරුවෙක්ගේ කාර්ය මැනවින් ඉටුකළ සැමුවෙල් එක් අවස්තාවකදී දැවී ගිය පිතිකරුවෙකු ලෙස ටකර් විනිසුරුවරයා විසින් නම් කළා.

නමුත් එම තීරණයට වැරදි බව දුටු ශ්‍රී ලංකික විනිසුරු ධර්මසේන විසින් එම තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කළා.

එහි ප්‍රතිඵලය වූයේ සැමුවෙල් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නැවතත් පිටියට පැමිණීමයි.

එමගින් නැවතත් පිටියේ ස්ථාවර වූ සැමුවෙල් තම වගකීම නිවැරදිව ඉටු කළා.

කෙසේ නමුත් එමඟින් විනිසුරුවරයෙකුගෙන් ඉටුවිය යුතු කාර්යභාරය අකුරටම ඉටු කිරීමට ශ්‍රීලාංකික විනිසුරු ධර්මසේන සමත් වීම ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම ආඩම්බර විය හැකි සිදුවීමක් වූවා.

විනිසුරුවරුන්ට විවිධ චෝදනා එල්ලවන යුගයක මෙවැනි විනිසුරුවරුන් ක්‍රීඩාවට ශක්තියක් බවයි විචාරකයින්ගේ අදහස වී ඇත්තේ.

අවසන් තරඟයේ විශේෂ අවස්ථා දැක්වෙන සම්පුර්ණ වීඩියෝව පහතින්.



බහරේනයේ සල්වා නසර්ට තරඟ තහනමක්
Saturday, 06 June 2020 - 20:12

පසුගිය ලෝක ශූරතා තරඟාවලියේ මීටර් 400 රන් පදක්කම දිනා ගත් බහරේනයේ... Read More

උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More

මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More