අවසානයේ සැමුවෙල් තමන්ට පැවසූ දේ බ්‍රැත්වේට් හෙළිකරයි

Tuesday, 05 April 2016 - 7:40

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A++%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%83%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
විස්සයි විස්ස ලෝක කුසලාන තරනඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිලට ජයග්‍රහණය සහතික කළ අවසන් පන්දුවාරයේදී පිට පිට හයේ පහර 4 ක් එල්ල කළ කාලෝස් බ්‍රැත්වේට් සිය අත්දැකීම පිළිබඳව ඊයේ (04) අදහස් පළ කළා.

එංගලන්තය සමඟ පැවති අවසන් මහා තරඟයේ අවසන් පන්දුවාරයේදී කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් රැස් කිරීමට සිදුවූ අතර, පළපුරුදු පිතිකරු මාලන් සැමුවෙල් සිටියේ අනෙක් අන්තයේයි.

හතරේ සීමාවෙන් ඔබ්බට පන්දුව පතිත වන ලෙස පිිත්ත හසුරුවන ලෙස පමණක් සැමුවෙල් තමාට උපදෙස් දුන් බවයි බ්‍රැත්වේට් කියා සිටියේ.

තමාගේ් හයේ පහර හතරකින් සංග්‍රහ ලැබූ එංගලන්ත පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පිළිබඳ තමා කනස්සල්ලට පත්වූ බවත්  කාලෝස් බ්‍රැත්වේට් සඳහන් කර තිබෙනවා.




ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More