අවසන් තරඟයේ වචනය සමඟ ක්‍රියාවෙන් ප්‍රකාශ වූ කිසිවෙකු නොදුටු ආචාරය

Tuesday, 05 April 2016 - 11:23

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
මේවර T 20 ලෝක කුසලානයේ අවසන් තරඟය රසවත් සිද්ධීන් බොහෝමයක් සිදු වූ තරඟාවලියක් බවට පත් වූයේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් දිනාගනිමින්.

එහිදී සිදු වූ තවත් අපූර්වතම සිද්ධියක් වූයේ කොදෙව්වන් පිත්තෙන් දස්කම් පෙන්වද්දී ලොව නම රැන්දූ තවත් කොදෙව් තරුවක් තම මව් බිමේ වත්මන් ක්‍රිකට් විරුවන්ගේ දස්කම් විස්කම් විස්තර කරමින් විස්තර විචාරක කුටියේ සිටීමයි.

ඔහු නමින් ඉයන් බිෂොප්.

තම මව්බිම පිලිබඳ ඇති වූ ආඩම්බරය මුවින් පමණක් නොව නොදැනීම ඔහුගේ ගතින්ද ප්‍රකාශ වුයේ මේ අයුරින්.


 


රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More