පකිස්තානු කණ්ඩායමේ අලුත් නායකයා සෆ්රාස්

Tuesday, 05 April 2016 - 16:33

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A
සහිඩ් අෆ්රිඩීගෙන් හිස් වූ පකිස්තානු T20 කණ්ඩායමේ නායකත්වයට සෆ්රාස් අහමඩ් පත්කර තිබෙනවා.

පකිස්තානු T20 කණ්ඩායමේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සෆ්රාස් බවයි පකිස්තානු ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

මෙම තෝරාගැනීමට පසුගිය තරගවලදී ඔහු දැක්වූ දක්ෂතා ඉවහල් වූ බව ඔවුන් වැඩිදුරත් පවසනවා.  





පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More