කොදෙව් පාලක මණ්ඩලයෙන් පිළිතුරු ලැබෙයි

Wednesday, 06 April 2016 - 8:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන් පාලක මණ්ඩලයේ සභාපතිධුරයට පත් වූ දින පට ඇති වී ඇති මෙම අර්බුදය කඩිනමින් විසඳා ගත යුතු බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ඩේව් කැමරන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට ක්‍රීඩකයන් පෞද්ගලිකව පවා හමු වී සාකච්ඡා කළ බවයි.

පසුගිය දා ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව කොදෙව් නායක සැමී විසින් කොදෙව් පාලක මණ්ඩලයට දැඩි චෝදනාවක් එල්ල කළා.

අනතුරුව කොදෙව් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයන් සමඟ සාකච්ඡාවකටද එකගතාව පළ කළා


ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More