ලෝක කුසලාන පරාජයේ වගකීම අරවින්ද භාර ගනී

Wednesday, 06 April 2016 - 7:14

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි පරාජයේ වගකීම තේරීම් කමිටුව වෙනුවෙන් තමන් භාරගන්නා බව  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ඊයේ කොළඹදී පැවැති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.



බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More