ඩැරන් සැමී ගේ නමින් ක්‍රීඩාංගනයක් නම් වෙයි

Wednesday, 06 April 2016 - 13:00

%E0%B6%A9%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%93+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලානය දිනූ කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමීගේ නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීමට ශාන්ත ලුසියා හි අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශාන්ත ලුසියා ක්‍රිකට් ක්‍රීඩාංගනයයි මෙලෙස ඩැරන් සැමී ගේ නමින් නම් කිරීමට තීරණය කර ඇත්තේ.

බොහෝ කම්කටොලු රාශියක් මැදින් තමන් ඇතුළු කණ්ඩායම අවසන් තරඟය දක්වා පැමිණි බවයි සැමී අවසන් තරඟයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ඔවුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබෙනවා.

ඒ ඔවුන් හා කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති මතබේද වලට විසඳුම් සොයා ගැනීම සඳහායි.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More