සැමී කාලොස් මව් රට බලා යයි

Thursday, 07 April 2016 - 8:52

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවය දිනූ කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමී නමින් එරට ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගනය නම් කර තිබෙනවා.

ඒ, ශාන්ත ලූසියා දූපතේ අග්‍රාමාත්‍ය කෙනී ඇන්තනී විසින්.

නායක ඩැරන් සැමී සහ කාලොස් බ්‍රාත්වේට්ගේ  මව් රට වන්නේ ශාන්ත ලූසියාවයි.



ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More