මාලිංගට IPL අහිමි වෙයි ?

Friday, 08 April 2016 - 8:18

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+IPL++%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
පාදයේ ආබාධයකට ලක්වී සිටින ලසිත් මාලිංග මෙවර අයි පි එල් තරගාවලියේ සමාරම්භක තරගවලට සහභාගි වීම අවිනිශ්චිත බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු රිකී පොන්ටින් පවසනවා.

කෙසේ නමුත් පළමු තරග පහ අවසන් වනතුරු මාලිංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු යෙදීමට අදහස් නොකරන බවයි ඔහු සදහන් කළේ.

අයි පී එල් ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියා වන්නේ ලසිත් මාලිංගයි.  

 



ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More