මේවර IPL ආරම්භයෙදී කරන්න යන වැඩේ

Saturday, 09 April 2016 - 7:22

%E0%B6%B8%E0%B7%9A%E0%B7%80%E0%B6%BB+IPL+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පූනේ සුපර්ජයන්ස් අතර තරඟය මුම්බායි වන්කඩෙයි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

හෙට පැවැත්වෙන තරඟයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග තරඟ වැදීම අවිනිශ්චිත බවයි කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින් සදහන් කළේ.

මේ අතර, පූනේ කණ්ඩායම නියෝජනය කරන යුවරාජ් සිං ද ආබාධයට ලක්වීම හේතුවෙන් මූලික වටයේ තරඟ කිහිපයකට සහභාගි නොවන බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේ.

2008 වසරේ ආරම්භ වූ අයි.පී.එල්. තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වන වරටයි.








ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More