ජය නැති වුවත් හර්බජන්ගේ සුපිරි දඟ පන්දුවට පිතිකරු අසරණ වෙයි

Sunday, 10 April 2016 - 7:46

%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B6%9F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරඟාවලියේ පළමු තරඟය ජයගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩාම ඊයේ සමත්වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 9 කින් පරාජයට පත් කරමින්.

මුම්බායි හි පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 121 ක් රැස් කළා.

පූනේ කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළේ පන්දු වාර 14 යි පන්දු හතරකදී කඩුලූ එකක් පමණක් දැවී ගොස් තිබියිදියි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර තරඟයක් අද පැවැත්වෙනවා.

මෙම තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබාගත් එකම කඩුල්ල හර්බජන් ඉදිරියේ ලියවුනා ඔහු යැවූ එම සුපිරි දඟ පන්දුව සහ තරඟයේ කෙටි විස්තරය පහතින්.



අත්හිටවූ දේශීය ක්‍රිකට් තරඟ යළි ආරම්භ කරයි
Thursday, 09 July 2020 - 21:37

කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ දේශීය ක්‍රිකට් තරඟ... Read More

එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More