එංගලන්තයේ පීටර්සන් දකුණු අප්‍රිකාවෙන් යළි ජාත්‍යන්තර පිටියට

Monday, 11 April 2016 - 14:10

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
මතභේදකාරී ප්‍රකාශ සහ විනය හේතුන් මත එංගලන්ත ක්‍රිකට් පිළේ සිය ස්ථානය අහිමි වූ ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන් සිය මව්රට වන දකුණු අප්‍රිකාවෙන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම පිළිබදව අවධානය යොමු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට ඒ සඳහා 2018 වසර වන තුරු අවස්ථාවක් හිමි නොවන්නේ එංගලන්ත පිලෙන් ඉවත් කොට වසර 4ක් ගත වන තුරු වෙනත් ජාත්‍යන්තර පිළකට සම්බන්ධවීමට නොහැකිවීම හේතුවෙන්.

ඒ වන විට තමාගේ වයස 37ක් වුවත්, 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන දකුණු අප්‍රිකානු විකල්පය ප්‍රතික්ෂේප නොකරන බවයි කෙවින් පීටර්සන් ප්‍රකාශ කළේ.




දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More