%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9D+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 12 April 2016 - 7:29
බ්‍රාවෝ ක්‍රියාත්මක වෙයි ෆින්ච් වීරයා වෙයි
83

Shares
9,972

Views
IPL තරඟාවලියේ ඊයේ පවතී තරඟය Kings XI Punjab කණ්ඩායම පරාජය කර කඩුලු 5කින් ජය ගැනීමට Gujarat Lions කණ්ඩායම සමත් වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Kings XI Punjab කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රස කළා.

මෙහිදී බ්‍රාවෝ විසින් ලකුණු 22ට කඩුලු 4ක් දවා ගැනීම විශේෂ වනවා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය Gujarat Lions කණ්ඩායම පන්දුවාර 17 දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 162ක් රැස් කරමින් ජය ලබා ගත්තා.

Gujarat Lions වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ AJ Finch පන්දු 47ක දී 4පහර 12ක් සමඟ ලකුණු 4ක් රැස් කළා.

තරඟයේ වීරයා AJ Finch.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE