බැංගලෝර් කණ්ඩායමට ජය

Wednesday, 13 April 2016 - 7:41

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අදාළව ඊයේ (12)පැවති තරඟයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත්කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 45 කින් ජය ගත්තා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 227ක් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 228 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලබාගත හැකිවුණේ ලකුණු 182 ක් පමණයි.


හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය දිනන තුරු රෂිඩ් ඛාන් තනිකඩව
Tuesday, 14 July 2020 - 8:05

ක්‍රිකට් ක්‍රීඩාව ආදායම් මාර්ගය පමණක් කර ගත් ක්‍රීඩකයන්... Read More