මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

Thursday, 14 April 2016 - 8:10

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අදාළව ඊයේ (13)දිනයේදී තවත් උණුසුම් තරගයක් පැවැත්වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි.

 ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 187 ක් රැස් කළා.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවකදී කඩුලූ 4 ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව තවත් එක් තරගයක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර් ජයන්ස් කණ්ඩායම අතරයි.




 


පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More