ක්‍රිකට් සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

Thursday, 14 April 2016 - 13:05

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A++%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කුසලතා සංවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස ග්‍රාමීය  ප්‍රදේශවල ක්‍රිකට් කුසලතා සංවර්ධනය කිරීම සිදුකරනු ඇති.

ඒ අනුව, පළාත් මට්ටමින් 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් 26 ක් සංවිධානය කිරීම සිදුකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළේ.


විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More

මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More