රංගන හේරත් ක්‍රීඩාවෙන් සමුගනී ?

Sunday, 17 April 2016 - 12:39

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%3F
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් විස්සයි විස්ස සහ එක්දින තරඟවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු  ඒ බව ලිපියකින් දැනුම්දී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේ.