ලොව ප්රමුඛතම ක්රීඩා සම්මාන උළෙලක් වන ලෝරස් සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා.
ජර්මනියේ බර්ලින් නුවරදී මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 16 වන වරටයි.
ලොව සුපිරි ක්රීඩා තරු රැසක් මෙවරත් ලෝරස් සම්මාන උළෙල සදහා එක්ව සිටියා.
එහිදී ලොව පුරා ක්රීඩක ක්රීඩිකාවන් අතරින් වසරේ ක්රීඩකයා සහ ක්රීඩිකාව තේරී පත් වූ අයුරු පහතින්.