බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණාග ඒ අවසන් තරගයේදී ජපානයේ කෙයි නිෂිකොරි තරග වට 2 – 0 ක් ලෙස පරාජය කරමින්.
නඩාල් බාසිලෝනා ටෙනිස් ශූරතාව දිනූ 9 වන අවස්ථාව ද මෙයයි ටෙනිස් පිටියේ ක්ලේ කෝර්ට් රජු ලෙස සැලකෙන නඩාල් මෙම ශූරතාව දිනා ගැනීමත් සමග ලොව වැඩිම ක්ලේ කෝර්ට් ටෙනිස් ශූරතාවන් සංඛ්‍යාවක් දිනා ඇති ආර්ජන්ටිනාවේ ගුලියර්මෝ විලාස්ගේ වාර්තාව ද සම කරනු ලැබුවා
නඩාල් සහ ගුලියමෝ මේ වනවිට මැටි සහිත ක්‍රීඩා පිටිවල පැවැති ටෙනිස් තරගාවලි 49 බැගින් ජයගෙන තිබෙනවා.