පන්දුවක් හිසේ වැදීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ක්රීඩක කෞෂාල් සිල්වා අද පෙරවරුවේ ඉන් පිටව ගියා.
එලඹෙන එංගලන්ත සංචාරයේ පුහුණුවීම් අතරතුර දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරකදී පන්දුව හිසේ වැදීමෙන් ඔහු රෝහල් ගත කෙරුණේ පසුගිය ඉරිදා පස්වරුවේයි.