පීටර් මුවර්ස් පාකිස්ථානයට බෑ කියයි

Monday, 02 May 2016 - 13:14

%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු පීටර් මුවර්ස් පාකිස්ථාන ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමාට මෙම තනතුරට ආරාධනා කිරීම ගැන සතුටුවන නමුත් සිය පවුලෙන් දුරස්වීමට ඇති අකමැත්ත නිසා මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

පීටර් මුවර්ස් එංගලන්ත ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත්කරනු ලැබුවේ පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී එංගලන්ත කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්.