එංගලන්ත සංචාරයේදී මැතිව්ස්ට ලොකු ප්‍රශ්නයක්

Wednesday, 04 May 2016 - 12:47

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ප්‍රධානතම අභියෝගය කාලගුණයට මුහුණදීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එම සංචාරයේදී එංගලන්තය සමඟ තරඟ වදිනවා.

ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04) දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.


එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්
Sunday, 12 July 2020 - 22:45

එංගලන්තය ක්‍රිකට් කණ්ඩායම සමඟ සවුත්හැම්ටන් හි පැවති පළමු... Read More

ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More

එංගලන්තය දෙවන ඉනිමට 284/8
Sunday, 12 July 2020 - 9:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන්... Read More