කෝලි - තෙන්ඩුල්කාර් අභිබවයි

Thursday, 02 June 2016 - 8:51

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තබා ඇති වාර්තා බිඳ හෙලනු ඇති බව ඉන්දීය ක්‍රිකට් විචාරකයන් පවසනවා.

දැනට විරාට් කෝලිගේ ක්‍රීඩා විලාශය අනුව ඉදිරි කාලයේදී ඔහු ලොව සුපිරි ක්‍රීඩකයෙකු වනු ඇති බවටයි විචාරකයින් සඳහන් කළේ.

එමෙන්ම කෝලි අනාගතයේදී ඉන්දීය එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා බවට පත්වනු ඇති බවද ඔවුන් මත පළ කරනවා.