ගේල් ගේ හයේ වැස්ස වර්ෂාවට සේදී යයි

Tuesday, 12 July 2016 - 13:11

%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
CPL තරඟාවලියේ ඊයේ පැවති  ජැමෙයිකා කණ්ඩායම සහ බාබර්ඩෝස් කණ්ඩායම් අතර තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැරදැමුවා.

කෙසේ වෙතත් ඒ වන විට ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැමෙයිකා කණ්ඩායම පන්දුවාර 10කදි කඩුළු දෙකක් දැවී ලකුණු 116ක් ලබාගෙන සිටියා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ගේල් පන්දු 20 කදී ලකුණු 47ක් රැස් කරගෙන සිටියේ හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින්.

එම තරඟයේ ගේල් ගේ පිතිහරඹය පහතින් නරඹන්න.