ඩිවීලියර්ස් ගහපු පහර රෝහලෙන් නැවතුනු හැටි මෙන්න

Thursday, 14 July 2016 - 12:04

%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර්ලිග් තරගාවලියේ තරගයක් අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩිවීලියර්ස් එල්ල කල පහරකට පන්දුව දෙස බලමින්  රැකගැනීමට පැමිණි ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙකට ගැටෙනා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.

මෙසේ එකිනෙකට ගැටුණු ක්‍රීඩකයන් දෙදෙනා එතනම ඇද වැටුණු අතර ගිලන් රථයක් පිටිය මැදටම ගෙන්වා ඔවුන් දෙදෙනා රෝහල් ගතකිරීමට බලධාරීන් පියවර ගෙන  තිබුණා .

එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්