ඕස්ට්‍රේලියානු තරඟයට සූදානම්- තරග කාල සටහන මෙන්න

Thursday, 14 July 2016 - 13:03

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඕස්ට්‍රේලියාව සමඟ එළඹෙන 26 වනදා ආරම්භ වන ක්‍රිකට් තරඟාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් රැසක් මේ වනවිට ආබාධයන්ට ලක්ව සිටීම අභියෝගයක් බවයි.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් සහ විස්සයි විස්ස තරඟ දෙකක් පැවැත්වෙනවා. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය එළඹෙන 26 වනදා ආරම්භ කෙරෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදියි.

ශ්‍රී ලංකාව හා  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියට අදාල තරග කාල සටහන පහතින් දැක්වේ.

\"\"