පාකිස්ථානය 282 / 6

Friday, 15 July 2016 - 7:31

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+282+%2F+6
සංචාරක පාකිස්ථාන පිල සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ (14) ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දිනය අවසනදී කඩුලූ 6 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියා.

නායක මිස්බා උල්හක් නොදැවී ලකුණු 110 ක් ලබා සිටි අතර, අසාද් ෂාෆික් ලකුණු 73 ක් ලබා සිටියා.

මොහොමඩ් හෆීස් ලකුණු 40 යි.

ක්‍රිස් වෝක්ස් ලකුණු 45 කට පාකිස්ථාන කඩුලූ 4ක් බිද හෙලූවා.