ප්‍රංශ පාපැදි සවාරිය අතරමැද මැරතන් එකක් වූ හැටි

Friday, 15 July 2016 - 15:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ප්‍රංශ පාපැදි සවාරියේ 12වන අදියර ඊයේ පැවැත්වුනා.

කිලෝමීටර් 144ක දුරක් පැවති මෙම අදියර පැය 4යි විනාඩි 31 තත්පර 51ක කාලයකින් නිමකර ජයගත්තේ බෙල්ජියම් ජාතික තෝමස් ඩිග්‍රේට් විසින්.

එහිදී විශේෂ අවධානයක් යොමු වූ සිද්දිය වූයේ එංගලන්ත ක්‍රීඩක  ක්‍රිස් රූම්ගේ පාපැදිය අනතුරට ලක්වීමෙන් පසු ඔහුට නැවත පාපැදියක් ලැබෙනතුරු ඔහු මාර්ගයේ දිව යාමයි.

එම අවස්තාව සහ එම තරඟයේ සියලුම විශේෂ අවස්ථා පහතින්.