සුපිරි ජයක් ගෙන සමරන්න අමුතු සෙල්ලමක් කළ පාකිස්තාන ක්‍රීඩකයෝ

Monday, 18 July 2016 - 7:30

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D
ඊයේ අවසන් වූ පකිස්තානය සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 75ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ය සමත් වූවා.

එහිදී පළමු ඉනිම වෙනුවෙන් පකිස්තානය සියල්ලන් දැවී ලකුණු 339ක් රැස් කළා.

එංගලන්තයට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 272ක් පමණයි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය සියල්ලන් දැවී  ලකුණු  215ක් රැස් කළ අතර එංගලන්තයට දෙවන ඉනිම වෙනුවෙන් රැස් කර ගත්තේ සියල්ලන් දැවී ලකුණු 207ක් පමණයි.

පළමු ඉනිමේදී එංගලන්ත කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4ක් බිඳහෙලූ Yasir Shah තරඟයේ වීරයා වූවා.

මේ අතර සිය ජයග්‍රහණයෙන් අනතුරුව පකිස්තාන කණ්ඩායම සිය ජයග්‍රහණය පිටියේදීම සැමරූ ආකාරය පිළිබඳව බොහේ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක් වූවා.

එම අවස්තාව සහ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.



තරඟයේ විශේෂ අවස්ථා



\"\" \"\" \"\"