ඔලිම්පික් උළෙල වෙනස් ඇසකින් දැකපු හැටි

Monday, 18 July 2016 - 11:44

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මෙවර ඔලිම්පික් උළෙල බ්‍රසීලයේ Rio de Janeiro හිදී ආරම්භ වීමට ඇත්තේ තවත් බොහොම පොඩි කාලයක්.

මේ දිනවල ඔලිම්පික් උළෙල ගැන විවිධාකාර වෙනස් නිර්මාණයන් ඉදිරිපත් වෙමින් පවතිනවා.

ඒ අතරින් BBC Sport විසින් මෙවර  Rio de Janeiro ඔලිම්පික් උළෙල පිළිබඳව නිර්මාණය වූ නවතම ප්‍රචාරක පටය වෙතට බොහෝදෙනකුගේ අවධානය යොමු වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.