කුක් සහ රූට් ගේ ශතක ගමන හැඩ කළ බලන්න වටින හතරේ වැස්ස

Saturday, 23 July 2016 - 7:55

%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%96%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 314ක් රැස්කරගෙන සිටියා.

එහිදී නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 105ක් ලබා ගත්තේ පන්දු 172කදී හතරේ පහර 15ක් සමඟින්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ජෝ රූට් පන්දු 246කදී හතරේ පහර 18ක් සමඟ ලකුණු 141යි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

\"\"



තරඟයේ විශේෂ අවස්ථා