තිලංගගේ චෝදනාවට මුරලිදගෙන් ප්‍රභල පිළිතුරක්

Monday, 25 July 2016 - 20:42

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
තමන්  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු උපදේශක තනතුර භාර ගනු ලැබුවේ දින 10ක කාලයකට බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා තරගාවලිය අතරතුර දී කිසිවිටෙකත් පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල විසින් මුත්තයියා මුරලිදරන් වෙත එල්ල කරන ලද චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද ඔහු අද මාධ්‍ය වෙත පිළිතුරු ලබාදුන්නා.




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහනුවර දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පලකළ අදහස් පහතින්.