කැන්ගරු පන්දුවෙන් සිංහයන්ට සංග්‍රහයක් (ඡායාරූප)

Tuesday, 26 July 2016 - 13:10

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රීලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඇරඹුණු ප්‍රථම ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 117ක් පමණයි.

ප්‍රභල පන්දු යැවීමක නිරත වූ JR Hazlewood ලකුණු 21ට කඩුලු 4ක් ලබාගත්තේ නිලකුණු පන්දුවාර 4ක් ද යොමු කරමින්.

NM Lyon ලකුණු 11ට කඩුලු 3ක් දවාගත් අතර MA Starc කඩුලු 2ක් සහ O\'Keefe කඩුලු 1ක් බැගින් ලබා ගත්තා.

තරඟය පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

\"\"


\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"