ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Wednesday, 27 July 2016 - 7:40

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

ඊයේ පස්වරුවේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී එය අත්හිටවූ අතර, ඒ වනවිට පන්දුවට පහරදෙමින් සිටි  ඕස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු දෙකක් දැවී ලකුණු 66 ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළත්, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුනු 117 කට සීමා වුණා.