නිරුවතින් පල්ලෙකැලේ ක්‍රීඩා පිටියට පැමිණි විදේශිකයාට ලැබුණු දඩුවම

Thursday, 28 July 2016 - 7:49

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයේදී නිරුවතින් ක්‍රීඩා පිටිය තුළ අශෝභන ලෙස හැසිරුණු විදෙස් ජාතිකයාට සතියක සිර දඩුවමක් සහ රුපියල් තුන්දහසක දඩයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

ඒ, අදාළ විදෙස් ජාතිකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මොහු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පදිංචි ඇලෙක්ස්සැන්ඩර් ජේම්ස් නැමති පුද්ගලයෙක්.

එම අවස්ථාව පහතින්.